දේශීය බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, ඇයගේ නම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙන්. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.