දේශීය

5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ

(UTV | කොළඹ ) – සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරන බව පවසයි.

පවුල් 5,571,892 සඳහා රුපියල් මිලියන 25,359 මුදලක් ඒ සඳහා වෙන් කර ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළාය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top