දේශීය

22 වන කොරෝනා රෝගියා හදුනා ගනී

(UTV |කොළඹ ) – 22 වන කොරෝනා ආසාදිතයා ලෙස 73 හැවිරිදි පුද්ගලයෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔහු  මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top