දේශීය

2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2021 (2022) වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර ww.doenets.lk ඔස්සේ එම ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබෙනවා.

2021 (2022) පෙනී සිටි අපේක්ෂකයන් 27,012 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම් කර තිබුණා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top