(UTV | කොළඹ) – මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන හෙට (01) සිට ක්‍රියාත්මක වන...
(UTV | කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (31) දිනයේ තම සේවා දිවියෙන් විශ්‍රාම යනු ලබයි. ශ්‍රී ලංකා...
(UTV | කොළඹ) – සියලු බස්රථ සඳහා සුභාවිත ගීත 1000 කින් සමන්විත ගීත එකතුවක් හඳුන්වාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි. ජනවාරි 01 වැනිදා...
(UTV | කොළඹ) – අටවන පාර්ලිමේන්තුවේ සිව් වැසි සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 03 වනදා පෙරවරු 10ට සිදුකිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම...
(UTV| කොළඹ) – දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය බුත්තල, වගුරුවෙල වැවේ යායේ දී ආරම්භ කිරීමට...
(UTV | කොළඹ) – ඉන්දීය සන්නද්ධ හමුදා සඳහා ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු පත් කර තිබේ. දාහතර ලක්ෂය ඉක්ම වූ ක්‍රියාකාරී හමුදා සාමාජිකයින්...
(UTV | කොළඹ) – හෙට (01) සිට ජාතික රුක් රෝපණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙහි ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...
(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි...
(UTV|COLOMBO) – A suspect, who had been transporting 1 kilogramme of heroin worth nearly Rs. 10 million, has been arrested at Settikulam...
(UTV | කොළඹ) – රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදාව සහ සෙට්ටිකුලම පොලීසිය...