(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවාසීන්ට 2020 නව වසර උදාවීමට ඇත්තේ තවත් හෝරාවක පමණ කාලයක් පමණයි. නමුත් ලෝකයේ නැගෙනහිර පිහිටි නවසීලන්තයට...
(UTV | කොළඹ) – ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල ඉන්ධන දහනය අවම කිරීම සඳහා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව...
(UTV | කොළඹ) – කැලණි ගඟ ආශ්රිත අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය දක්වා වන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම්...
(UTV | කොළඹ) – යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය...
(UTV | කොළඹ ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ මෙහෙයවීම යටතේ පැවැත්වුණු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට මූල්‍ය පහසුකම් සපයා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට...
(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ...
(UTV | කොළඹ) – 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි. මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන ජනවාරි...
(UTV | කොළඹ) – “මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතයට අධි සුඛෝපභෝගී ගුවන් යානා අභ්‍යන්තර කට්ටලයක් ගෙන්වලා ඇති බවට පසුගිය ආණ්ඩුව විශාල බොරු ප්‍රචාරයක්...
2020 නව අවුරුදු සැමරීම සමගාමීව ප්‍රංශයේ ආරක්ෂාව තර කිරීම සඳහා නගර කිහිපයකට පොලිස් නිලධාරීන් ලක්ෂයක් පමණ යොදවා තිබේ. විශේෂයෙන්ම අයිෆල් කුළුණ ආශ්‍රිතව...
(UTV | කොළඹ) – චීනයෙන් ඇනවුම් කර ඇති බලවේග කට්ට්ල දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අළුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා...