බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය අද (13)
(UTV – කොළඹ) – බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත්...