අසත්‍ය චෝදනා එල්ල කරන විපක්‍ෂ දේශපාලන නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගතයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියයි(වීඩියෝ)
(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තමාට විරුද්ධව එල්ල කෙරුණු අසත්‍ය චෝදනා වලට එරෙහිව තමන් විසින් දැමු පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විස්තර ලබාදීම සඳහා අපරාධ...