කොස්තාපල්වරයකුට පහරදුන් මන්ත්‍රි ශාන්තගේ පුත් ඇප මත මුදාහැරේ
(UTV| කොළඹ) – අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර...