ඇමතිධූර ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි -හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
(UTV| කොළඹ) – ඇමතිධූර ලබා ගැනීමට වඩා තමන්ට රට වැදගත් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. රට තුල සාමය ,ආරක්ෂාව ,සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන්...