ගොසිප්

බෝල්රූම් ඩාන්ස් තහනම් වෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවසන් කරයි.

ඒ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම තහනම් කිරීම සිදු කර ඇති බව වාර්තාවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top