Coronavirus Outbreak

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top