දේශීය

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම 02.15 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top