දේශීය

හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කරයි

(UTV| COVID-19) – හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන මස එනම් මැයි මස 15 දක්වා දීර්ඝ කර ඇත.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙලෙස අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනය කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top