දේශීය

හෙට සිට සියළු අධිවේගී මාර්ග විවෘතයි

(UTV | කොළඹ) – සියළු අධිවේගී මාර්ග හෙට උදෑසන 7.00 ට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට සිට විවෘත කෙරෙයි.

දැනට රට තුළ ක්‍රියාත්මක නීති රීති යටතේ පොලීසිය අධිවේගී මාර්ග  ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්ෂණය කරනු ඇති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top