දේශීය

හෙට සිට රාජ්‍ය ආයතන වලට කැඳවියයුතු ප්‍රමාණය ගැන දැනුම් දීමක්

(UTV |කොළඹ) – බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද රාජ්‍ය ආයතන සඳහා සේවකයින් අවම පිරිසක් කැඳවන ලෙස රජය දැනුම් දෙයි.

රාජ්‍ය සේවා හා පළාත්සභා අමත්‍යංශය සඳහන් කළේ ආයතනය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය පුද්ගලයින් පමණක් කැඳ වන ලෙසයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top