දේශීය

හුදෙකලා කර ඇති ප්‍රදේශවල විදුලි බිල සඳහා සහන කාලයක්

(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් සති දෙකකට වඩා හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ සහ කර්මාන්ත ආයතනවල විදුලි බිල සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top