දේශීය

හිස තෙල් ගෑමේ නැකත අදයි

(UTV | කොළඹ ) – මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය තව සුළු වෙලාවකින් එළඹේ.

ඒ අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු වේ.

නමුත් පවතින තත්ත්වය හමුවේ ඒක රාශි වෙමින් තොරව මෙම චාරිත්‍රය ඉටු කරන ලෙස රජය ඉල්ලීමක් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top