කලා

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

(UTV | බොලිවුඩ් ) – ප්‍රවීන ඉන්දීය රංගනවේදීයෙකු වන රිෂි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.

ඉන්දිය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මුම්බායිහි පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබිමින් සිටියදී ඔහු මිය යන විට 67 වන වියෙහි පසු විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top