දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කටඋත්තරයක් ලබා දීමට පැමිණේ

(UTV | කොළඹ) –  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටඋත්තරයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම් සිදු කරන කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top