දේශීය

හස්ත කර්මාන්ත ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට ද පන්දහසක දීමනාවක්

(UTV | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ කුඩා තේ වතු හිමියන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, පෞද්ගලික බස් රියදුරන් සහ සහයකයින්, හස්ත කර්මාන්තවල යෙදී සිටින්නන් ඇතුලු ක්‍ෂේත්‍ර කිහිපයකට ද රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව මේ මස 20 වනදාට පෙර මෙම මුදල ලබාදී අවසන් කරන බවද ඇය ප්‍රකාශ කළාය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top