දේශීය

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

(UTV | කොළඹ) –  ඊයේ (21) දිනයේ නව සඳ නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු ම මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන අගෝස්තු මස 01 වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top