දේශීය

සෞඛ්‍ය වෘත්තිය සමිති අද සිට වර්ජනයේ

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවයට අයත් වෘත්තිය සමිති 14 ක සේවක සේවිකාවන් අද (05) සිට අඛන්ඩ වර්ජනයක නිරත වනවා.

හෙද සේවයට පමණක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීම ඇතුලු ඉල්ලීම් 14 ක් මුල් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top