දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) –  පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top