දේශීය

සුළු වැරදි වෙනුවෙන් බන්ධනාගාර ගතවූන්ට ඇප

(UTV |කොළඹ ) – සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ට ඇප ලබාදීම සඳහා අනුමැතිය ලබා දෙයි.

ඒ  කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමිනි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top