Coronavirus Outbreak

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ යයි

(UTV | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස්තු තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළ යයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top