Coronavirus Outbreak

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයන් 12 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top