දේශීය

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

(UTV | කොළඹ ) – අද(23) පෙරවරුව වන විට කොරෝනා ආසාදිත තවත් එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා තිබේ.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 786 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top