දේශීය

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

(UTV | කොළඹ) – සුරාබදු පනත සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු පිරිසක් ඒ සඳහා පත් කර ඇති බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top