කලා

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

(UTV | ඇමෙරිකාව) – 2021 වසරේ සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට ඔස්කාර් සංවිධායකයින් තීරණය කර ඇත.

ලබන පෙබරවාරි මසයේ එය පැවැත්වීමට නියමිතව තිබුණු අතර , කොරෝනා වසංගතය හමුවේ උද්ගත වී ඇති වාතාවරණය හමුවේ එහි සංවිධායකයින් මෙම තීරණය ගෙන තිබේ.

92 වන ඔස්කාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top