දේශීය

සුදු සීනි වලට උපරිම සිල්ලර මිලක්

(UTV |කොළඹ ) – සුදු සීනි කිලෝග්‍රෑම් 01ක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 90කටත් පැකට් නොකළ කිලෝ ග්‍රෑමයක් රුපියල් 85ක් ලෙසයි මිල නියම කර ඇත.

අනයනකරු විකිණිය යුතු තොග මිල වන්නේ රුපියල් 80ක මිලකටය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top