දේශීය

සියළු බැංකු වෙත නිවේදනයක්

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියළු බැංකු වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ඉදිරි මාස 03 සදහා මෝටර් රථ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන ආනයන වලට ණය ලබා නොදෙන ලෙසටය.

රට තුළ පවතින කොරෝනා රෝග තත්ත්වයත් සමග මූල්‍ය වෙළෙඳපොළට එල්ල විය හැකි බලපෑම සැසැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top