දේශීය

සියලු රාජ්‍ය ආයතන සේවකයන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – හෙට (11) සිට දෛනිකව රාජ්‍ය ආයතනවල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top