කලා සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි Share Tweet Share Share Email Comments (UTV| කොළඹ) – විකට රංගන ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධ සැන්ඩෝ හැරිස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 58 වැනි වියෙහි පසුවිය. ඔහුගේ මරණයට හේතුව තවම සොයාගෙන නොමැත. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.