දේශීය

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

(UTV | කොළඹ) – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top