දේශීය

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

(UTV | කොළඹ) – අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් මහ බැංකුව විසින් ගෙවීමට පියවර ගෙන තිබේ.

සිය නිල ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව දැනුම් දී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top