දේශීය

ස්වයං නිරෝධායනය වන ලෙසට දුන් උපදෙස් කඩ කළ 28 ක් අල්ලයි

(UTV | කොළඹ) –  ස්වයං නිරෝධායනය වන ලෙස ලබා දුන් උපදෙස් උල්ලංඝනය කළ ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බුද්ධි අංශ විසින් භාරයට ගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top