දේශීය

ස්පුට්නික් ෆයිව් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මන්ඩල අනුමැතිය ලැබී ඇත.   

ඇමරිකානු ඩොලර් මිලියන 69.65 ක මුදලකට මෙමඑන්නත් තොගය මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබූ යෝජනාව ඊයේ (23) දිනයේ දී රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top