දේශීය

ස්ථානාධිපති වර්ජනය ගැන තීරණය අද සවස

(UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.

ඒ අනුව වර්ජනයකට යාම සම්බන්ධ තීරණය අද පස්වරුවේ පැවැත්වෙන විධායක කමිටු සාකච්ඡාවෙන් පසුව ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top