සේයා පුවත

සමාජ දුරස්ථභාවය අමතක වෙයි

(UTV | කොළඹ) –  එළඹෙන නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනතාව විශාල පිරිසක් ඒකරාශී ඇඳුම් පැළඳුම් තෝරා ගන්නා අයුරු මහරගම ප්‍රදේශයේදී දක්නට ලැබුණි. මෙහිදී ජනතාව අතර සමාජ දුරස්ථභාවය , සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම් දක්නට නොලැබුණි. 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top