Coronavirus Outbreak

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

(UTV | කොවිඩ් 19) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් ඇත.  

අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 16 දෙනාම කුවේට් සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top