Coronavirus Outbreak

සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයි

(UTV | කොවිඩ් 19) – අද (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්  1028 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top