දේශීය

සමඟි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක්

(UTV | කොළඹ) – නිරෝධායන රෙගුලාසි භාවිත කරමින් විරෝධතාවල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් සමඟි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් ගොනු කර තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top