දේශීය

සමගි ජන බලවේගය සමග එක්වූ අයගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසිය [RELEASE]

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top