දේශීය

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

(UTV | කොළඹ ) – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (29) පැවැත්වෙයි.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද දහවල් 2ට ඇතුල් කොට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි පැවැත්වෙන බව වාර්තාවෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top