දේශීය

සඳුදා සිට කොටස් වෙළඳ පොළ විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කොටස් වෙළඳ පළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳ පොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top