දේශීය

සඳුදා රජයේ නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – එළඹෙන අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top