දේශීය

සඳුදා ඉඳන් සතියේ දවස් 05ම පාසල් පැවැත්වෙයි

(UTV | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින 05ම පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

No description available.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top