දේශීය

සදුදා සිට දුරගමන් දුම්රිය සේවා ඇරඹේ

(UTV |කොළඹ) – ලබන 18 වනදා  සිට යළිත්  දුරගමන් දුම්රිය සේවා ආරම්භ කරන බව ශ්‍රී ලාංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top