දේශීය

සති අන්තයේ දුම්රිය නවතී

(UTV |කොළඹ) – මෙම සති අන්තයේද කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය නොකෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top